ශ්‍රීලංකාවේ ප්‍රධාන නගරය වන්නේ කොළඹ නගරයයි. ශ්‍රී ලංකාවේ අනෙක් පලාත් වලට වඩා වැඩි ජනගහනයක් කොළඹ නගරයේ ජිවත් වේ. රටේ සියලු ජනතාවගේ ප්‍රයෝජනය සදහා ප්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේද කොළඹ නගරයේය ඒ හා සමානව ප්‍රධාන රැකියා මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ද පිහිටා ඇත තවත් විශේෂත්වයක් වන්නේ සියලු පහසුකම් සහිත පාසල් වැඩි ප්‍රමාණයක්ද පිහිටා තිබීමයි. කොළඹ නගරය ශ්‍රී ලංකාවේ ජීවනාලිය මෙන්ම සංවර්ධන කේන්ද්‍රස්ථානය වී ඇත දැනට කොළඹ නගරයේ පවතින දියුණුව අනුව ගැමි ජනයා කොළඹ නගරයට සංක්‍රමණය වී ඇත ශ්‍රී ලංකාවේ දුම්රිය ධාවනයේ ප්‍රධාන මධ්‍යස්ථානයද කොළඹ පිහිටා ඇත සංචාරක ව්‍යාපරය අතින්ද බැලු විට කොළඹ නගරයට ප්‍රධාන තැනක් හිමිවේ. තවත් විශේෂත්වයක් වනුයේ ගාලු මුවදොර පිහිටි අලංකාර මහා මර්ග අතින් බැලුවිට ද විශේෂත්වයක් ඇත.
කොළඹ
Category
Colombo Banks
Colombo shopping
Crescat Boulevard
Colombo Cinema
World Trade Center Colombo
Liberty Plaza Kollupitiya
Colombo History
Colombo Hotels Restaurants and travel
Odel Rajagiriya
Majestic City Bambalapitiya
Colombo Places
Colombo Commercial Hub of Sri Lanka
Colombo Zone Numbers
Important telephone Numbers in Colombo
Important Places in Colombo
Security Forces in Colombo
Government Hospital in Colombo
Private Hospital and Nursing Home
School in Colombo
Universities in Colombo
Bank Head Office in Colombo
Airline Companies in Colombo
Film Halls in Colombo
Theatres in Colombo
Play Grounds in Colombo
Courts in Colombo
Buddhist Temple in Colombo
Catholic Church in Colombo
Mosques in Colombo
Hindu Kovil in Colombo
Book Shop in Colombo
Web hosting Companies in Sri Lanka
Decoding the Process of Web Designing Sri Lanka
The Opening of the New Southern Highway Road
Vacation Memorable By Planning a Trip to Sri Lanka
